motion

අපරදිග සාහිත්යට කවියට පෙම්බැඳි

sabato 30 aprile 2011

ආදරය කරන ඇත්තෝ

I ragazzi che si amano

I ragazzi che si amano si baciano in piedi
Contro le porte della notte
E i passanti che passano li segnano a dito

Ma i ragazzi che si amano
Non ci sono per nessuno
Ed è la loro ombra soltanto
Che trema nella notte
Stimolando la rabbia dei passanti

La loro rabbia il loro disprezzo le risa la loro invidia
I ragazzi che si amano non ci sono per nessuno
Essi sono altrove molto più lontano della notte

Molto più in alto del giorno
Nell'abbagliante splendore del loro primo amore

Jacques Prevert

ප්‍රේම කරන ඇත්තෝ

ප්‍රේම කරන ඇත්තෝ සිටගෙන සිපවැලඳ ගනී

රාත්‍රියේ දොරටුවට පිටුපාගෙන

පදිකයින් ඔවුන්ව ඇඟිල්ලෙන් දක්වයි

ඒත් ප්‍රේම කරන ඇත්තන්ට ඒ වගක් නැති හැඩයි

ඔවුන්ගේ සෙවනැල්ල පමනක්

රාත්‍රීයේ ගැහෙයි

යන එන පදිකයින්ගේ තරහව අවුස්සමින්

පදිකයින්ගේ තරහවට, පදිකයින්ගේ අප්පිරියාවට සිනහවට පදිකයින්ගේ ඊර්ශාවට භාජනයවෙමින්

ප්‍රේම කරන ඇත්තන්ට ඒ වගක් නැති හැඩයි

ඔවුන් ඇත්තේ රාත්‍රියටත් ඈතින් වෙනත් ඉමක

ඉරටත් ගොඩාක් එහායින්

ඔවුන්ගේ දිදුලන ප්‍රථම ප්‍රේමයේ උපරිමයේයි.


Nessun commento:

Posta un commento