motion

අපරදිග සාහිත්යට කවියට පෙම්බැඳි

venerdì 29 aprile 2011

කැබලි Frammenti


සඳත් බැස ගිහින්
ගැඹුරු රාත්‍රියේ හත්දින්නත් තරුත් සමග,

තාරුණ්යත් පලා ගිහින්,

ඉතින් මා ඇඳේ තනිවම සිටිම්.


අනංගයා මා ආත්මය කලඹවයි

කන්දක හමනා සැඩ සුලඟක්සේ

එහි ඇති ඕක් ගසක් කඩනාසේ;
අතු ලෙහමින් කලඹවමින්,
මිහිරි
යී අමිහිරියී පාලනයක් නැති සතෙකුසේ.

නමුත් මා බඹරෙකුත් නොවෙම්, මල්පැනිත් නොවෙම්;
මා රිදවයි මට ඕනෙයි.

Tramontata è la luna
e le Pleiadi a mezzo della notte;
anche giovinezza già dilegua,
e ora nel mio letto resto sola.

Scuote l'anima mia Eros,
come vento sul monte
che irrompe entro le quercie;
e sciolglie le membra e le agita,
dolce amara indomabile belva.

Ma a me non ape, non miele;
e soffro e desidero.



opera: Frammenti කැබලි (ක්‍රි.පූ VII - VI ත් අතර)
poetessa: Saffo සැෆෝ (ග්‍රීක් කවිකාරිය)
traduzione: madhu weerakoon

Nessun commento:

Posta un commento